මාවනැල්ල රෝහලෙන් නිකුත් කරන නවතම නිවේදන, ලේ දන්දීමේ ඇමතුම් සහ විශේෂ සායන වෙනස්වීම්.
මාවනැල්ල මුලික රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන සියල්ල පෙ.ව. 8:00 සිට ප.ව. 12:00 දක්වා පැවැත්වේ. නව සායනික පරීක්ෂණ සදහා අංක ලබාදීම පෙ.ව. 7:00 සිට ආරම්භ වේ.
මාවනැල්ල රෝහල් ලේ බැංකුවේ O+ සහ A+ රුධිර කාණ්ඩවල හිඟයක් පවතින බැවින් ස්වේච්ඡා ලේ දායකයින්ට පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා ලේ බැංකු ඒකකයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.
දින 2කට වඩා උණ පවතින රෝගීන් සදහා ETU අසල පිහිටි විශේෂ ඩෙංගු පරීක්ෂණ ඒකකයෙන් (FBC / NS1 Antigen Test) නොමිලේ ඩෙංගු රුධිර පරීක්ෂණ සිදුකර ගත හැක.
සෑම බුධින්දා දිනකම පෙ.ව. 8:00 සිට ප.ව. 11:30 දක්වා ළමා සායන ඒකකයේදී (Room 2) ළමා එන්නත්කරණය සහ වර්ධන සටහන් පරීක්ෂාව සිදුකෙරේ.
රෝගීන් බැලීම දිනපතා දහවල් 12:00 - ප.ව. 1:00 සහ සවස 5:00 - 6:00 දක්වා පමණක් සිදුවේ. එක් රෝගියෙකු සදහා එකවර නැරඹීමට අවසර ඇත්තේ අමුත්තන් දෙදෙනෙකුට (2) පමණි.
මාවනැල්ල රෝහලේ සතිපතා පැවැත්වෙන විශේෂඥ සායන දින සහ වේලාවන්.
| Day | Clinic Name | Specialist Doctor | Time | Room / Clinic |
|---|---|---|---|---|
| Monday | හෘද රෝග සායනය (Cardiology) | විශේෂඥ හෘද රෝග වෛද්‍ය | 8:00 AM - 12:00 PM | Clinic Hall Room 1 |
| Monday | ඇස් රෝග සායනය (Eye / Ophthalmology) | විශේෂඥ අක්ෂි වෛද්‍ය | 8:30 AM - 12:30 PM | Eye Clinic Counter |
| Tuesday | ප්‍රසව හා නාරිවේද සායනය (Gynaecology & VP) | විශේෂඥ නාරිවේද වෛද්‍ය | 8:00 AM - 1:00 PM | Maternity Clinic Hall |
| Tuesday | දියවැඩියා හා හෝමෝන සායනය (Diabetes & Endocrine) | කායික රෝග විශේෂඥ වෛද්‍ය | 8:00 AM - 12:00 PM | Room 4 |
| Wednesday | ළමා රෝග සායනය (Pediatrics) | ළමා රෝග විශේෂඥ වෛද්‍ය | 8:00 AM - 12:00 PM | Pediatric Room 2 |
| Wednesday | කන්, නාසය, උගුර සායනය (ENT Clinic) | ENT විශේෂඥ වෛද්‍ය | 9:00 AM - 1:00 PM | ENT Unit Room 3 |
| Thursday | අස්ථි හා සන්ධි රෝග සායනය (Orthopedic) | අස්ථි රෝග විශේෂඥ වෛද්‍ය | 8:00 AM - 12:30 PM | Orthopedic Clinic |
| Thursday | දන්ත හා මුඛ ශල්‍ය සායනය (Dental & Oral) | විශේෂඥ දන්ත වෛද්‍ය | 8:00 AM - 4:00 PM | Dental Building |
| Friday | කායික රෝග සායනය (General Medicine / VP) | කායික රෝග විශේෂඥ වෛද්‍ය | 8:00 AM - 12:00 PM | Medical OPD Hall |
| Friday | මානසික සෞඛ්‍ය සායනය (Psychiatry & Wellness) | මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය | 8:30 AM - 12:00 PM | Counseling Center |
Ward Visiting Hours & Regulations for Mawanella Base Hospital.
Important Hospital Department Extensions
Location & Transport Details
මාවනැල්ල මුලික රෝහල සතු නවීන වෛද්‍ය පහසුකම් සහ ඒකක