අපේ උරුමයක් වන කඩුගන්නාව අම්බලම

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල විඳ තැන නුවර සිට කිලෝමීටර් එකහමාරක් පමණ මාවනැල්ල දෙසට වන්නට මෙම කඩුගන්නාව අම්බලම පිහිටා ඇති අතර 19 වන සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඉදිකරල තියෙන බව තමයි පැවසෙන්නෙ..
සිත්ගන්නා සුලු වගේම හරිම නිස්කලංක සුන්දර පරිසරයක මෙම අම්බලම පිහිටල තියෙන නිසා ඈත අතීතයේ උඩරට අගනුවර වන මහනුවරට වෙළඳාම් කිරීමට පැමිණි වෙළඳුන් අතර මෙම අම්බලම ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක්ව ඇත. ඒවගේම මහනුවර ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමය යටතේ තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ..
බොහෝ සෙයින් අබලන්ව තිබූ මෙම අම්බලම සංචාරක කටයුතු අමාත්‍යාංශයේ තාක්ෂණික උපදෙස්වලට අනුකූලව වර්තමානයේ ප්‍රතිසංස්කරණය කර ඇත..
සටහන Mawanella Api මාවනැල්ල අපි
(අන්තර්ජාලයෙන් උපුටාගත් තොරතුරු මත සටහන සකස් කර ඇත )
← Back to all blogs